Tuesday, August 24, 2021

4,5 ශ්‍රේණි දරුවන් සඳහා පරිසරය විෂයට අදාළ ප්‍රශ්න 1000 ක් සාකච්ඡා කිරීමේ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය


 4,5 ශ්‍රේණි දරුවන් සඳහා පරිසරය විෂයට අදාළ ප්‍රශ්න 1000 ක් 

සාකච්ඡා කිරීමේ නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා ඔබටත් සම්බන්ධ වීමේ අවස්ථාව ඇත  සතියේ සෑම දිනකම දෑසන 6 සිට 8 දක්වා සම්මන්ත්‍රණය පැවැත්වේ  

පහත link එක සෑම දිනකටම වලංගුවේ 

Join Zoom Meeting

Meeting ID: 811 6878 1924
Passcode: 904600


සෑම  කෙනෙක්ම පහත ලින්ක් එකෙන් අපගේ ටෙලිග්‍රෑම් ගෲප් එක හා සම්බන්ධ වන්න                                                        



zoom හරහා සිසුන් 1000 සම්බන්ධ විය හැකි අතර අනිකුත් සියලුම දරුවන්ට
 පහත link එකෙන් අපගේ youtube චැනලය හරහා සජීවීව පන්තියට
 සම්බන්ධ විය හැකිය අපගේ නවතම වීඩියෝ නැරඹීමට  youtube චැනලය SUBSCRIBE කර තබාගන්න

2 comments:

 2 ශ්‍රේණිය විෂය නිර්දේශය නැවත මතක් කිරීම සතියේ සෑම දිනකම  බ්‍රහස්පතින්දා සවස 2.00 සිට 3.30 දක්වා නොමිලේ  සම්මන්ත්‍රණය පැවැත්වේ   පහත link එ...